ඛණිත්තියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. බිම හෝ ගල් ආදිය හෝ හෑරීම සඳහා යොදනු ලබන උල; අලවංගුව; ගල්කටුව; යවුල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 538 ← ඛණිත්ති ඛණිත්තී →