ඛදාර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යන්ත්‍ර මාර්ගයෙන් නොව අතින් කැට ගනු ලැබූ කපු නූල්වලින් වියන ලද ඔප නොදැමූ දළ වස්ත්‍රය.