ඛනිජ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අජෛවීය ක්‍රියාවලි ආශ්‍රයෙන් පොළෝ තුළ ස්වාභාවිකව පහළ වී ඇත්තා වූ ද්‍රව්‍ය.
1. වි. ඛනිජ සහිත; ඛනිජවල ඇතුළත්; ඛනිජවලට අයත්; ඛනිජ සම්බන්ධ.
2. වි. ආකරයෙහි උපන්; ආකරයෙන් සාරා ගන්නා ලද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. mineral
2. minerals