ඛනිජ උල්පතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කැල්සියම් කාබනේට, කැල්සියම් සල්ෆේට් හැර අන් ඛනිජ ද්රව්ය ප්රමාණවත් ව පවත්නා ජලය ඇති උල්පත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 538 ← ඛනිජ ඉල්ලම ඛනිජ ජලය →