ඛර්පරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. වළං කබල; සිඟා කෑමට ගෙන යන කබල් බඳුන; හිඟ කබල.2. නා.ප්ර. ඉස් මුදුන.3. නා.ප්ර. ඇස ගල්වන අඳුන්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 539 ← ඛර්ජුර ඛර්පරණය →