ඛාදකකෝෂසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්ර. මිනිස් සිරුරේ ඇති විෂබීජ විනාශ කරන කෝෂ විශේෂයක්; භක්ෂ සෛල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 540 ← ඛාදක ඛාදති →