ඛාද්‍යභෝජ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කැවිලි හා සූප ව්‍යඤ්ජන; කඩා, සපා අනුභව කළ යුතු දේ සහ සපා අනුභව කළ යුතු දේ.