ඛාදිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රධාන ආහාර ගණයට නොවැටෙන පලතුරු ආදි අමතර කෑම; ආහාරයෙන් පසු අනුභව කරන දෑ.