ඛුප්පිපාස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙන; සාපිපාසා දෙකෙන් පීඩාවට පත් වුණු.