ඛුරත්‍රාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අශ්ව, ගව වැනි සතුන්ගේ) කුරය ආරක්ෂා වන සේ සවි කරන යකඩ ආවරණය; ලාඩම.