ඛේදාන්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුකින් අවසන් වන නාටකය හෝ ප්‍රබන්ධය; අවසානය දුක්ඛදායක වන දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය නාට්‍යය.
2. නා. කනගාටුදායක ලෙස අවසාන වන සිද්ධිය.