ග

ga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

මිශ්‍ර සිංහල හෝඩියේ 'ක' වර්ගයට අයත් තුන්වන අකුර; අපරතාලුජ (කණ්ඨජ) ඝෝෂ අල්පප්‍රාණ ව්‍යංජනය.
නා.ප්‍ර. පෙරදිග සංගීතයෙහි එන සප්ත ස්වර අතුරෙන් තුන් වැන්න.

Digital Pāḷi Dictionary