ගංජා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කන්සා නමැති පැළෑටියෙන් තනා ගනු ලබන මත්ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bhang
2. n. ganja
3. Psy. ganjah
4. n. hasheesh
5. n. hashish
6. n. cannabis indica
7. Med. indian hemp