ගංබඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගඟ අවට ප්‍රදේශය; ගඟ දෙපස පිහිටි පෙදෙස; ගංගාශ්‍රිත භූමි භාගය.
2. නා. ගංඉවුර; ගඟ අද්දර.