ගගනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අහස; ගුවන; ආකාශය.2. නා. බලි තොවිල් ආදියෙහි දී ඇදුරන් විසින් භාවිත කරනු ලබන මිණිගෙඩිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 543 ← ගගනභීතිකාව ගගනයාත්රාංගණය →