ගගනසේනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අහසින් ගොස් සතුරන්ට පහර දීමෙහි යෙදෙන භට හමුදාව; ගුවන් හමුදාව.