ගඞ්ගා පරිවහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගංගා මඟින් බඩු සහ මගීන් ඔබ මොබ ගෙන යෑම; ගංගා යාත්‍රා මගින් කෙරෙන ප්‍රවාහනය.