ගඞ්ගාඋදම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. චන්ද්‍ර සූර්ය ආකර්ෂණය නිසා ගංගා ජලයෙහි ඇති වන චලනය හෙවත් වඩදිය බාදිය ඇති වීම.