ගඞ්ගානිධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගඟකින් සෝදා ගෙන එන දේ ගංපතුලෙහි තැන්පත් වීමෙන් සෑදෙන නිධිය.