ගඞ්ගාමාර්ගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. (පාරිභා.) නා. ගඞ්ගා පථය.2. නා. ගමනාගමනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මාර්ගයක් ලෙස යොදා ගනු ලබන ගංගාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 544 ← ගඞ්ගාමහියා ගඞ්ගාරෝහණ →