ගජගාමී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇතකුගේ ගමනට සමාන ගමන් විලාස ඇති; ඇත් ගමනින් යන.
නා.ප්‍ර. සිංහල ගී වෘත්තයක නාමය; ගජගැමි විරිත.