ගජපඤ්ජරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. පුරාණයෙහි ප්රාසාදවල තිබුණු ඇත් මුහුණකට සමාන හැඩයෙන් යුත් කවුළු වර්ගයක්; හස්තිපඤ්ජර; ඇත් කවුළුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 545 ← ගජනිමීලනය ගජපාඩුව →