ගජමදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. මත් ඇතුන්ගේ දෙකපොල ආදි තැන්වලින් වැගිරෙන ද්රවය; ඇත්මදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 545 ← ගජම ගජමිත්ර →