ගජරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතුන් පිට නැගී යන තැනැත්තා; ඇතරුවා; හස්ත්‍යාරෝහකයා.
2. නා. ඇතු රැක බලා ගන්නා; ඇත්ගොවුවා.