ගජවීථිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
අ නා. චන්ද්ර සූර්ය දෙදෙනා හේමන්ත සෘතුවේදී ගමන් ගනිතැයි සිතන මාර්ගය.
2. (ජ්යෝති.) නා. කිවි (සිකුරු) ග්රහයා රෙහෙණ, මුවසිරස, අද යන නැකැත්වල ගමන් ගන්නා මාර්ගය.