ගජසම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

අ නා.ප්‍ර. ඇතාගේ සම; අලිහම.
2. (රූඪි.) නා.ප්‍ර. ඇත් හමක් පොරවන්නා; මෙහෙසුරු; ඊශ්වර දෙවියා.