ගජ්ජුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. මස් මරන ඔරුවල දෙපැත්තෙන් ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා ගාන ලාටු හෙවත් බදාම විශේෂයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 546 ← ගජ්ජී ගජාකාර →