ගජාරිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඇත් සතුරා; සිංහයා.2. නා.ප්ර. ලග්න දොළහෙන් පස්වැන්න; සිංහ රාශිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 546 ← ගජාකාර ගජාරෝහණය →