ගට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කළය; ඝටය.
2. නා.ප්ර. සක්වළ; චක්රවාටය.
3. (ජ්යෝති.) නා.ප්ර. කුම්භ රාශිය.
4. නා.ප්ර. වන රොද; වන රාජිය.
5. නා.ප්ර. ප්රතිකාර වශයෙන් ස්වේද ගැන්වීමේ විධියක්.
1. නා.ප්ර. කළය; ඝටය.
2. නා.ප්ර. සක්වළ; චක්රවාටය.
3. (ජ්යෝති.) නා.ප්ර. කුම්භ රාශිය.
4. නා.ප්ර. වන රොද; වන රාජිය.
5. නා.ප්ර. ප්රතිකාර වශයෙන් ස්වේද ගැන්වීමේ විධියක්.