ගණතන්ත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමූහයක් වෙත උසස් ම පාලන බලය පැවරී ඇති පාලන ක්‍රමය; සමූහාණ්ඩු ක්‍රමය.