ගණන් පොත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගණිත ශාස්ත්‍රය උගැන්වීම සඳහා සම්පාදනය කරනු ලැබ ඇති ග්‍රන්ථය.
2. නා. ගණන් හිලව් ලියා තබනු ලබන පොත; ලෙජරය.