ගණන්කාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගණිතයෙහි දක්ෂ තැනැත්තා; ගණිත ශාස්ත්‍රය මැනවින් දන්නා; ගණිතවේදියා.
2. (රූඪි.) නා. රැවටිලිකාරයා; චාටුබස් දොඩවන්නා; කපටියා.
3. (කථා.) නා. චණ්ඩියා.