ගණනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලොකු ගණන; විශාල සංඛ්‍යාව.
2. නා. ගණන් කිරීම.
3. නා. ගණන් සෑදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. enumeration
2. n. numeration