ගණාධිපතිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. ගණයකට හෙවත් සමූහයකට අධිපති; ගම් කීපයකට අධිපති භාවය උසුලන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 549 ← ගණාචාර ගණාන්තර →