ගණිකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වෙසඟන; බහුපුරුෂ සේවනයෙහි යෙදෙන ස්ත්‍රිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. courtesan
2. n. courtezan
3. n. harlot
4. ho
5. n. moll
6. n. pander
7. n. prostitute
8. n. streetwalker