ගණිත පෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කුඩා ළමයින්ට ගණිතය ඉගැන්වීම සඳහා භාවිත කරනු පිණිස ඇටබෝල අමුණා තනා ගනු ලබන උපකරණය.