ගතමනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරන ලද වැඩක් ලබාගත යුතු මුදල; කුලිය; ගාස්තුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. payment
2. n. wage