ගත්තර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කුල විශේෂයක්; යුද්ධවලින් දාස භාවයට පත් වූවන් ද දඬුවම් වශයෙන් රජු විසින් කුලයෙන් පහත හෙලූවන් ද මේ කුලයට අයත්ය.