ගති නිමිත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මරණාසන්න අවස්ථාවෙහි චුති චිත්තයට අරමුණු වන අනතුරු භවය හා සම්බන්ධ මරණාසන්න අයකුගේ සිත්හි පහළ වන ඊළඟ භවය පිළිබඳ අරමුණ.