ගති මාපකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යාන්ත්‍රික හෝ සත්ත්ව බල ශක්තිය මැන ගන්නා උපකරණය; ඩයිනමෝ මීටරය.