ගතිචාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගති පැවතුම් දැක්වීම; හැසිරීම ප්රායෝගික ව විදහාපෑම.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයSoc. kinesisසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 552 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1408 ← ගතිගුණය ගතිජ →