ගතිජ ශක්තියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) ගමන් වේගය නිසා චාලක වස්තුවක හටගන්නා ශක්තිය; ගතික ශක්තිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 552 ← ගතිජ ගතිපැවතුම් →