ගනබසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඝන වැසි වලාකුළ.2. නා. වැහිවතුර; වැසි ජලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 553 ← ගනපොද ගනබහල →