ගන්ධබ්බයා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කර්ම ශක්තියෙන් මෙහෙයවනු ලැබූ මවු කුස පිළිසිඳ ගැනීමේ අපේක්ෂාවෙන් සිටින සත්ත්වයා (පා. ගන්‍ධබ්බ)