ගන්ධර්වයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සංගීත ශාස්ත්‍රයෙහි නියැළි තැනැත්තා; සංගීතඥයා.
2. නා. සංගීතයෙහි නියුක්ත දේවතා විශේෂයක්.