ගන්ධානුබද්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ප්‍රිය මනාප ගන්ධයෙහි බැඳුණු; සුවඳට ලොල් කරන; ගන්ධයෙහි ආසක්ත.