ගඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නාසයට දැනෙන ගුණය; ගඳ සුවඳ.
2. නා. සුවඳ ද්‍රව්‍ය හෝ සුවඳ දුම්; සුගන්ධය වහනය වන දෑ; සිරුරෙහි ගල්වන සුවඳවත් ආලේප.
3. නා. ගෙන්දගම්; ගන්ධක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. odor
2. Che. odour
3. n. scent
4. n. smell