ගඳ සුන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඩු කර ගන්නා ලද සුවඳ ද්රව්ය; දුම් දීමට ගනු ලබන (කට්ටකුමංජල් වැනි) සුවඳ වර්ගවල කුඩ.
2. නා. සිරුරේ තැවරීම සඳහා පිළියෙල කරනු ලැබ ඇති සුවඳ සුණු; පුයර.