ගඳකලල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සුවඳ ද්‍රව්‍ය අඹරා සකස් කර ගනු ලැබූ කල්කය; සුගන්ධ විලේපනය.
2. නා. සුවඳ කරන ලද මැට්ට හෙවත් මඩ.