ගඳහැල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. පිසූ විට සුවඳ හමන හැල් වී වර්ගයක්; සුවඳ හැල්; සුවඳැල්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 556 ← ගඳසුවඳ දැනීම ගඳැතා →